බිරිඳගේ ජීවිතය උදුරාගත් සැමියා යකඩ යකාගේ පිහිටෙන් නොඑන්නම යයි
කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (29) සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුද්ගලයෙක් දුම්රියට පැන දිවි
කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (29) සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුද්ගලයෙක් දුම්රියට පැන දිවි
විමර්ශන නිලධාරීන් විසින් නිවස පරීක්ෂා කිරීමේදී මරණකාරියගේ සැමියා විසින් ලියන ලද බවට සැක සහිත ලිපියක් හමුවී ඇති අතර, මෙම ඝාතනය සැමියා විසින් සිදු කර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා. සැකකරු වේයන්ගොඩ පොලිස් වසමේදී දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර, සැකකරුගේ මෘත ශරීරය ද වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage