4 sources
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක් - කාන්තාවකට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝමීටර් 32.4 ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් යළි මාතර බලා යමින් සිටි මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
