අද අමුතු විදිහේ ස්ට්‍රයික් නිසා රෝහල් රෝගීන්ට බෙහෙත් ප්‍රශ්නේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) සිට විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එම සංගමය පවසන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර ආයතනවලින් ඖෂධ ලබාගැනීම හෝ රසායනාගාර පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා නිර්දේශ පත්‍රිකා (තුණ්ඩු) නිකුත් කිරීම මෙතැන් සි
