විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව අද (18) කැඳවන ලද පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව අද (18) කැඳවන ලද පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.

අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරනු ලැබූ ඉල්ලීම් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව හෙට (18) සහ අනිද්දා (19) දෙදිනම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වනවා. අද (17) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story