ඇමරිකානුවන් හෝටන් තැන්නේ ජාන කොල්ලයක..
මධ්‍යමවනජීවී කලාපයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන නිලධාරීන්, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී දෛනිකසිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරික්ෂා කිරීමේදී ඇමරිකන් ජාතිකයෙකුගේ ගමන් බැගයපරික්ෂා කිරීමේදී එය තුල තිබී රසායන ද්‍රව්‍ය තුල බහා තිබු කෘමි සතුන්ගේ සාම්පල,රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් නිරික්ෂණය කරඇත.එහිදීහෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ව
