රන් මාලයක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගත් මෙහෙයුම
කාන්තාවකගේ ගෙල බැඳ තිබූ පවුම් දෙකක් පමණ බරැති රන් මාලයක් සහ පෙන්ඩනයක් මංකොල්ලකා පලා ගිය කොල්ලකරුවන් දෙදෙනකු පැයකට අඩු කාලයක දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. හල්දුමුල්ල, බත්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ මෙම කොල්ලකෑමෙන් අනතුරුව සැකකරුවන් වෑන් රථය
