7 sourcesTrending
විදුලි සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට
බිඳවැටී තිබූ විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ බව පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසනවා. විදුලි බෙදාහැරීමේ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ

By Hiru News Sinhala
Read full article