3 sources
ආපදා ආධාර ගිණුමට ඩොලර් මිලියන 11ක් ලැබුණා..
විපතට පත් පුරවැසියන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කරන ලද "Rebuilding Sri Lanka" අරමුදලට මේ වන විට ලැබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3421ක් ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. මෙම අරමුදල් කඩිනමින් සහන සැලසීමේ ක්‍රියාවලියට ව්‍යාපෘතියට යොමු කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය (රුපියල් බිලියන 3.4කට අධි
