2 sources
ආසන පටි නීතිය කඩ කළ අයට වැඩ වරදී
අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිය ක්රියාත්මක කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඒ අනුව අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් 5200කට ආසන්න පිරිසකට එරෙහිව නීතිය ක්රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
