බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ අභිවෘද්ධිය උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ අභිවෘද්ධිය උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසූයේ කුල දරුවන් 14 නමක් සසුන්ගත කිරීමේ මහෝත්සවය සහ පැවිදි බිමට පත් හිමිවරුන් පිළිගැනීමේ උත්සවය වඩත්ත කොට්ටු
