ඉන්දියාව සහ පාකිස්ථානය අතර අද තරගයට ඉතිහාසගතවන ආරක්ෂාවක්
අද පැවැත්වෙන ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස තරග සඳහා බුද්ධි නිලධාරීන් ද ඇතුළුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,000ක් පමණ යොදවා ඇති බව අනාවරණය වුණා. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (15) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මේ බව සඳහන් කළා. මෙරට තුළ පැවති ක්‍රිකට් [...]
