2 sources
බගවන්තලාවට තද වැසි - පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි
බගවන්තලාව ප්රදේශයට ඊයේ (17) දින පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග පහත් බිම් රැසක පිහිටි මාර්ග රැසක් ජලයෙන් යට වීම නිසා එම මාර්ග හරහා ගමන් කරන වතුකම්කරුවන් දැඩි ලෙස අසීරුතාවයට පත් වී තිබෙනවා. පැවති අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙනුයි මෙස
