ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල අද තරග බිමේ
ආසියානු ක්‍රිඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සදහා වන අවසන් තරගය අද පැවැත්වෙනවා. රන් පදක්කම සදහා මෙහිදි තරග වදින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමයි. මීට පෙර ටී ටුවෙන්ටි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා ද මෙම කණ්ඩායම් දෙක එකි
