පාකිස්තාන හිරගෙවල් පිරිලා
අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන්ගෙන් බන්ධනාගාර පිරී ගොස් ඇති බවත්, ඒවා තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බවත් පැවැසෙයි.

අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන්ගෙන් බන්ධනාගාර පිරී ගොස් ඇති බවත්, ඒවා තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බවත් පැවැසෙයි.

පාකිස්ථානයේ වැඩිම බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, පන්ජාබ් ප්‍රාන්තයෙන් වන අතර, එහි පිහිටි බන්ධනාගාර 45 තුළ දැනට රැඳවියන් 70,000ක් පිරිසක් පසුවෙනවා. සින්ද් ප්‍රාන්තයේ බන්ධනාගාර 23ක් පවතින අතර, ඒවායේ සමස්ත ධාරිතාව 14,000ක් පමණ වෙනවා. කෙසේ වෙතත්, එම ප්‍රාන්තයේ බන්ධනාගාර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරමින් මේ වන විට රැඳවියන් 25,000ක් පමණ රඳවා තබා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage