රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ. ඊට වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය අතුලු සෞඛ්‍ය සේවයේ සියලු ශ්‍රේණින් නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගී විය.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (29) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වුණා. මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට සාධනීයව මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ලබා දුන් පැය 48 ක කාලය අනිද්දායින් අවසන් වනවා.
Summarised from Hiru News - Sinhala
Organisations- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
- රජයේ හෙද නිලධාරින්ගේ සංගමය
- පවුල් සෞඛ් ය සේවා සංගමය
- රජයේ වෛද් ය නිලධාරීන්
- සංගමය
- රජය
Keywords- වෘත්තීය2
- සෞඛ්‍ය2
- සමිති2
- ශ්‍රේණින්
- රැස්වීමක
- සාකච්ඡා
- ඇතුලු
- අතුලු
- සියලු
- හදිසි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage