කොළඹ කොටස්හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛපෙළේ සමාගමක් වන කලම්බු ඩොක්යාඩ්පීඑල්සී (Colombo Dockyard PLC) හිප්‍රධාන කොටස්කරුවා වන ඉන්දියාවේමැසගොන් ඩොක් ලිමිටඩ් (MazagonDock Ltd) සමාගම,එහි බහුතරකොටස් හිමිකාරිත්වය අත්පත්කර ගැනීමට සමත්ව ඇත.සමාගම විසින්නිකුත් කරන ලද නවතම වාර්තාවන්ටඅනුව, මැසගොන්ඩොක් සමාගම මේ වන විට කලම්බුඩොක්යාඩ් හි සමස්ත කොටස්ප්‍රමාණයෙන් සියයට 51කප්‍රතිශතයක් එනම්, කොටස්201,565,500ක්දක්වා සි
සමාගම විසින්නිකුත් කරන ලද නවතම වාර්තාවන්ටඅනුව, මැසගොන්ඩොක් සමාගම මේ වන විට කලම්බුඩොක්යාඩ් හි සමස්ත කොටස්ප්‍රමාණයෙන් සියයට 51කප්‍රතිශතයක් එනම්, කොටස්201,565,500ක්දක්වා සිය හිමිකාරිත්වය ඉහළනංවාගෙන ඇත. මෙම යෝජනාවක්‍රියාත්මක වූ කාලසීමාවතුළදී පමණක් මැසගොන් ඩොක්සමාගම වෙත කොටස් 36,649,271ක්හිමි වූ අතර, එයසමස්ත කොටස් ප්‍රමාණයෙන්ආසන්න වශයෙන් සියයට 9.27කි.
Summarised from Lanka C News
Organisations- ONOMICHI DOCKYARD COMPANY
- කොළඹ නැව්තටාකාංගන සමාගම
Keywords- අයිතිය2
- කොටස්2
- බහුතර2
- ඉන්දියාවේමැසගොන්
- shipbuilders
- mazagondock
- ඩොක්යාර්ඩ්
- ඩොක්යාඩ්
- සමාගමකට
- ඉන්දීය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage