2 sources
රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පත් ක්‍රමය නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹේ
රජයේ ආයතන සතු වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේදී නවීන තාක්ෂණය මුසු කරගනිමින් ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. මෙම නව ක්‍රමවේදය හරහා ඉන්ධන අවශ්‍යතාවට සරිලන පරිදි මාර්ගගත බැංකු ක්‍රමවේද ඔස්සේ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදි