සිවිල් සිටි කොස්තාපල්ගේ නොහොබිනා වැඩ නිසා පෙත්සම්කරුවන්ට රජයෙන් වන්දි
පොලිස් නිලධාරියෙක් සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. කටුනායක පොලීසියේ නිලධාරියෙක් තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක්කළ බව සඳහන් කරමින් වාගොව්ව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශිරාන් ගුණරත්න, [...]
