ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් වෙයි
ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිපළ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (17) දින එම ප්රතිඵල නිකුත් කළ බවයි. ඒ අනුව එම ප්රතිඵල ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ
