4 sources
රන්වලගේ රුධිර සහ මුත්‍රා සාම්පල වල ඇල්කොහොල් නැති බව තහවුරුයි (VIDEO)
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පසුගියදා රිය අනතුරට ලක්වන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේ නැති බවට අනාවරණය තිබේ. ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පල පරීක්ෂාවෙන් අනතුරුවයි මේ බව තහවුරු කර තිබේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
