අයහපත් කාලගුණය මැද කොළඹ දකුණ හා මහනුවර අවසන් සටනට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැති පළමු හා දෙවැනි අවසන් පූර්ව තරග දෙකටම අයහපත් ආලෝක තත්ත්වය හරස්වී විසඳුමකින් තොරව නිමාවට පත් විය. එබැවින්, පළමු වටයේදී ලබාගත් වැඩිම ජයග්‍රහණ මත පදනම්වී කොළඹ දකුණ හා මහනුවර කණ්ඩායම් දෙක අවසන් [...]
