2 sources
රජයේ ඖෂධවේදීන්ගේ 31 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වනදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. අමතර සේවා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2026 අගෝස්තු 29 වනදින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහිදී ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය [...]
