5 sources
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කපිල චන්ද්‍රසේනගෙන් අධිකරණයට මෝසමක්
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක්, අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා ඉදිරියේ මෙම මෝසම කැඳවනු ලැබුවා. මෙම මෝසම සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් විවෘත අධිකරණයේ කරුණු දැක්වූ [...]
