3 sources
ඒහි පස්සිකෝ මාතලේ සිට මහනුවරට - සාමය වෙනුවෙන් භේද නැති ජනතාව (VIDEO
සාම පණිවිඩය ලොවට රැගෙන යන ඒහි පසිකෝ සාම පාගමනේ දෙවන දිනය අදයි. සාම පාගමන අද උදෑසන ආරම්භ කෙරුණේ මාතලේ අළු විහාරයෙනි. ජාතිභේද නැතිව විශාල ජනකායක් සාම පාගමනට ආශිර්වාද පළ කිරීමට අදත් එක්ව සිටිනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
