ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට
දේශ සීමා නීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක්, මන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
දේශ සීමා නීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක්, මන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
- මන්නාරමට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ධීවර කටයුතු සඳහා යාත්‍රාව ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. යාත්‍රාව සහ ධීවරයින් මන්නාරමට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කාර්යාලයට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කරන ලදී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage