2 sources
උද්ධමනය ඉදිරියටත් සියයට 8ම පවතින ලකුණු
සියයට 8ක්ව පවතින උද්ධමනය මෙම වසර තුළ සහ ලබන වසරේ මුල් කාලය තුළද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ 2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය මහ බැංකුවේ 5%ක ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේ

By Prageeth Editor
Read full article