4 sources
සුනාමි අඳුරු මතකයට වසර 21යි (VIDEO)
ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දිවි අහිමි කළ සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර විසි එකක් සපිරෙනවා. අපේ රටේ තිස් පන්දහසකට අධික පිරිසකට සුනාමියෙන් දිවි අහිමි වුණා. අතුරුදන් වූ සංඛ්‍යාව පන්දහදහසකට අධිකයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
