ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවී සුහද සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දශක ගණනාවක් පුරා පවතින සුහද සහ ශක්තිමත් මිත්‍ර සබඳතා සිහිපත් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම ලබන [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleමෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දශක ගණනාවක් පුරා පවතින සුහද සහ ශක්තිමත් මිත්‍ර සබඳතා සිහිපත් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම ලබන වසරේදී සමරනු ලබන බව ද සඳහන් කළා.
Summarised from Dasatha Lanka News
People- වෛද් ය ජගත් වික් රමරත්න2
- ය ජගත් වික් රමරත්න
- ජගත් වික්
Keywords- කථානායකවරයා2
- තානාපතිවරයා2
- රුසියානු2
- හමුවක්2
- අතර2
- වික්‍රමරත්න
- සමූහාණ්ඩුවේ
- dzhagaryan
- ධාගරියන්
- levan
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage