යේමනයට ගිය බෝට්ටුවක් පෙරළී සිසුන් 15ක් ඇතුළු 109ක් මරුට: 116ක් අතුරුදන්
ජිබූටි රාජ්‍යයේ සිට යේමනය දෙසට පිරිසක් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් සිසුන් 15 දෙනෙකු ඇතුළුව සරණාගතයින් 109 දෙනෙකු

ජිබූටි රාජ්‍යයේ සිට යේමනය දෙසට පිරිසක් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් සිසුන් 15 දෙනෙකු ඇතුළුව සරණාගතයින් 109 දෙනෙකු

ජබුති සිට යේමනය දක්වා සංක්‍රමණිකයින් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළීමෙන් සිදූ අනතුරකින් 109 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි. මියගිය පිරිස අතර ළමුන් 15ක් සිටින බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයින් 305කට අධික සංඛ්‍යාවක් සිට ඇති අතර, ඒ අනුව තවත් 116කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage