ට්‍රම්ප් දකුණු කොරියාවට එරෙහි වෙයි - ආනයන සඳහා සියයට 25ක තීරු බද්දක්
දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%ක් දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%ක් දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමකට අනුව සෝල් නගරය "නොගැලපෙන" බවට චෝදනා කිරීමෙන් පසු, දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%ක් දක්වා ඉහළ නංවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ, දැව, ඖෂධ ඇතුළු නිෂ්පාදන පරාසයක් සඳහා දකුණු කොරියාව සඳහා වන තීරු බදු 15% සිට 25%ක් දක්වා වැඩිකරන බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage