ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
අනුරාධපුර ඉසුරුමුණිය වටරවුම අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අන
අනුරාධපුර ඉසුරුමුණිය වටරවුම අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අන
අනුරාධපුර නගරය දෙස සිට පූජා නගරය දෙසට ඉසුරුමුණිය වටරවුම හරහා ගමන් කරමින් තිබූ යතුරුපැදියක, ගල්නෑව සිට තඹුත්තේගම හරහා අනුරාධපුර නගරයේ පාසල් කිහිපයක් සඳහා ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ "සිසු සැරිය" බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථය අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් වටරවුමට ඇතුළු කිරීමේදී මෙම ගැටීම සිදුව ඇති අතර, අනතුර සිදුවන අයුරු අසල තිබූ ව්‍යාපාරික ස්ථානයක සවි කර තිබූ සී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage