2 sources
හිමාලයේ හිම කඳු නාය යෑමකින් 10 දෙනෙකු අතුරුදහන්
බටහිර නේපාලයේ, ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටි මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් (Himlung Himal) කඳුවැටියේ අද (27) උදෑසන සිදුවූ දරුණු හිම කඳු නාය යාමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
