දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසනවා. එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළ යුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමඟ ඒ [...]
මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
Summarised from Dasatha Lanka News
Organisations- මාර්ග සංවර්ධන අධිකාරිය4
- ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ2
- සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට2
- Ceylon Electricity Board2
- Parliament of Sri Lanka2
- ලංකා විදුලිබල මණ්ඩලයෙන්2
- World Bank2
- ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට
Keywords- අධිකාරියට2
- අලාභයක්2
- හෙළිදරව්වක්
- ආපදාවෙන්
- දිට්වා
- බිලියන
- සිදුවූ
- පාඩුව
- පාලම්
- විනාශ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage