මරණ 212 - අතුරුදන් 218 - ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන Nov.30 - 4pm update
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2025 නොවැම්බර් මස 30 වන දින පස්වරු 4.00 ට නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක 25 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 273,606 කට අයත් පුද්ගලයින් 998,918 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. මෙම ආපදා තත්ත්ව
