අසර්බයිජානයේ වසර 15ක සිරදඬුවමක් විඳින ශ්රී ලාංකිකයන් තිදෙනකු ගැන ඇමති සොයා බලයි
ව්යාජ රැකියා නියෝජිතයකුගේ වංචාවකට හසුවී අසර්බයිජානයේ වසර 15ක සිරදඬුවමක් විඳිමින් සිටින ශ්රී ලාංකිකයන් තිදෙනකු නිදහස් කරගැනීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ අසර්බයිජාන ජනාධිපති ඉල්හැ
