සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න - සජිත් ප්‍රේමදාස කියයි
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. එම නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව...
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. එම නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව...
එම නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවායැයි පැවසුව ද මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති බවත් මේ වනවිට 17,000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage