3 sources
නීති විරෝධී ලෙස මුහුදු කූඬැල්ලන් ඇල්ලූ සැකකරුවන් 02 ක් යාපනයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පසුගිය (12) නීති විරෝධී ලෙස මුහුදු කූඬැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 02ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙලෙස භාරයට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් සහ 46ක් වන සැකකරුවන් දෙදෙනෙක්. සැකකරුවන් සන්තකයේ තිබී මුහුද
