ජාතිවාදය මේ රටේ නැවත ඇතිවෙන්න දෙන්න එපා,ඔලුව උස්සනකොටම අනින්න - කේ.ඩී ලාල්කාන්ත
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල - මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ...
