වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩික්කරුගේ ඉලක්කය ට්‍රම්ප් නෙවෙයි - වෙඩික්කරුගෙන් පාපොච්චාරණයක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් තම ඉලක්ක වූ බව වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු පවසා තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් හමුවේ සැකකරු මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර සිද්ධිය අතරතුර අවම වශයෙන් වෙඩි තැබීම් පහක් හෝ අටක් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වෙඩික්කරුව [...]
