3 sources
පාකිස්තානය පූර්ණ තරගාවලි ජයක් කරා!
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තෙවැනි තරගයෙන් ද පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (16) සිදු වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තෙවැනි තරගයෙන් ද පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (16) සිදු වුනා.
සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16) සිදුවිය. ඒ අනුව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් (whitewash) අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story