කොටහේන ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 07 වනදා කොටහේන ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරු සහ ගිනිඅවිය ප්‍රවාහන කරමින් අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුව ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් ද සොයා ගෙන ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage