සෞදිඅරාබියේ රියාද් අගනුවර පිහිටිඇමරිකානු තානාපති කාර්යාලපරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇතිමධ්‍යම බුද්ධි අංශ (CIA)මධ්‍යස්ථානයක්ඉලක්ක කර ගනිමින් පසුගිය සඳුදාඑල්ල වූ බව සැක කෙරෙන ඩ්‍රෝනප්‍රහාරයකින් එම මධ්‍යස්ථානයටහානි සිදුව ඇති බව වාර්තා වේ.මෙමප්‍රහාරය ඉරානය විසින් දියත්කරන ලද්දක් බවට සැක පවතිනනමුත්,අදාළබුද්ධි මධ්‍යස්ථානයම ප්‍රහාරයේප්‍රධාන ඉලක්කය වූ බවට මෙතෙක්නිශ්චිත සාක්ෂි ලැබී නොමැතිබව විදෙස් පුවත් සේවා ප
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තානාපති කාර්යාල ගොඩනැගිල්ල හිස්ව තිබූ බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, රියාද්හි රාජ්‍ය තාන්ත්‍රික කලාපයට එල්ල වූ ඩ්‍රෝන යානා හතරක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්ථ කළ බව සවුදි හමුදා ආරංචි මාර්ග පවසයි. මෙම නිවේදනය බහරේනය, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල් සඳහා ද අදාළ වේ.
Summarised from Lanka C News
Places- රියාද්3
- Iran2
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- සෞදි අරාබිය
- ෞදි අරාබි
- ඊජිප්තුව
- ජෝර්දානය
- සිරියාවේ
Keywords- තානාපති2
- ඉරානය2
- පහර2
- ඩ්‍රෝනප්‍රහාරයකින්
- කාර්යාලපරිශ්‍රය
- මධ්‍යස්ථානයට
- ඇමරිකානුවන්
- අදාළබුද්ධි
- කාර්යාලවලට
- ප්‍රහාරයක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage