වෛද්‍යවරයා මානසික පීඩාවක සිටියා - බිරිය ඇතුළු පවුලේ අය
අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයා රත්න මහතාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල් තලාවක් මත තිබියදී ඊයේ (24) උදෑසන සොයාගෙන තිබේ. මහනුවර පදිංචිව සිටි 49 හැවිරිදි දෙදරු පියෙකු වන ඒ මහතා ගිනිගත්හේන ප්‍රදේශයේ මුල්ගම්කාරය