මෙසී පාපන්දු පිටියට සමුදෙයි
මෙසීගේ නායකත්වය ක්‍රිස්ටියන් රොමෙරෝට වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා ජීවිතය නිම කරමින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් කියා සිටියේ
