7 sources
අඩු පීඩන දෙකක් - ධීවරයින්ටත් අනතුරු ඇඟවීම් (VIDEO)
දිවයින ආසන්නයේ අඩු පීඩන කලාප දෙකක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට තද වැසී ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ප්‍රධාන ගංගා රැසකම ජල මට්ටම මේ වන විටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිළිබඳ [...]
