හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
හැටන් පොලිස් වසමට අයත් ඩයගම - හැටන් බෝඩේස් මාර්ගයේ බඩල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් අඩි 35ක පමණ ප්‍රපාතයකට පෙරළී අදද (29) සවස සිදුවූ අනත

හැටන් පොලිස් වසමට අයත් ඩයගම - හැටන් බෝඩේස් මාර්ගයේ බඩල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් අඩි 35ක පමණ ප්‍රපාතයකට පෙරළී අදද (29) සවස සිදුවූ අනත

ඩයගමසිට හැටන් දක්වා ධාවනය වූපෞද්ගලික බස් රථයක් මාර්ගයෙන්ඉවතට පැන අනතුරට පත් විමෙන්එම බස් රථයේ ගමන් ගත් පාසල්ළමුන් ඇතුලු 30දෙනෙකුදික්ඔය මුලික රෝහල වෙත (29)දිනඇතුලත් කර ඇති බවත්,ඉන්එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බව හැටන් පොලිසියපැවසීය. පස්වරු3:00ටපමණ මෙම අනතුර සිදු වී ඇත්තේහැටන් ෆොඩයිස් හරහා ප්‍රධානමාර්ගයේ දික්ඔය බටල්ගල වත්තප්‍රදේශයෙදිය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage