මියගිය දැරිය පැය අටකට පසු නැගිටියි
මියගිය බවට නිගමනය කරමින් භූමදාන කටයුතු සඳහා මිනී පෙට්ටියක තැන්පත් කළ 15 හැවිරිදි දැරියක් පැය 8කට පසු යළි නැඟිටීමේ සිදුවීමක් ග්වාතමාලා රාජ්‍යයෙන් වාර්තා වේ. රෝගීත්ත්වයෙන් පසුවූ යුලේයිඩි අයික්කොටොයැක් නමැති මේ දැරිය වෛද්‍යවරයකු වෙත
