2 sources
ඇමැති විජිත තායිලන්තයේදී ගිවිසුම් දෙකකට අත්සන් තබයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ තායිලන්තයේ කම්කරු අමාත්‍ය, ජුලාපුන් අමෝර්න්විවාත් අද එරටදී ගිවිසුම් දෙකකට අත්සන් කළා. එහිදී ශ්‍රී ලංකා සේවකයින් තායිලන්තයේ රැඳවීමේ සහ සේවයේ යෙදවීම මෙන්ම විධිමත්ව ඔවුන්ගේ අයිතිවාසිකම්, සුබ සා
