2 sources
බස්නාහිර ත්‍රිරෝද රථ ගමන් ගාස්තු රුපියල් 10 කින් ඉහළට
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ ධාවනය වන ත්‍රිරෝද රථවල ගමන් ගාස්තුව රුපියල් 10 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව ගාස්තු සංශෝධනය බලාත්මක වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී
