2 sources
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ(30) සිය සහතිකය සටහන් කළේය.

By Dasatha News 4
Read full articleපෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ(30) සිය සහතිකය සටහන් කළේය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (30) දින සිය සහතිකය සටහන් කළා.21.10.2025 වන දින පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage